ආදරය වෙනුවෙන් නැතුව වෙන මොනවා ගැන කවි ලියන්න ද? දෙමව්පියො. සහෝදර. දරැවො. පෙම්වතුන් වෙනුවෙන් කොච්චර කවි සිංදු ලියවෙනව ද?
ඉතිං මේ අතර කවුරැත් කැමති යෞවුන් වියේ ආදරය ගැන අපේ අයගේ කවි සිංදු ටිකක් මි ළගට add කරන්නම්
ඒ එක්කම මට කියන්න ඕන මේ ගොඩක් දේවල් මට අයිති මම ලියපුවා නෙමේ මෙවගේ අයිතිය ලියපු අයගේ මම කරන්නේ මේ දේවල් අපි අතරේ බෙදා ගන්න එක....
පින්තූර උඩ click කරලා ලොකු කරලා බලන්න....
ඔන්න ඔය අස්සෙ හම්බ උණා English poem එකකුත් ඒකත් කියවලා බලන්නකො
ආදරය යනු? blog එකට යන්න මෙතන click කරන්න
.
Sunday, November 14, 2010
ආදරය යනු ?
ආදරය කියන්නේ මොකද්ද කියලා තවමත් ගොඩක් අය අදුරන්නේ නෑ. ඇත්තටම මොකද්ද ආදරේ කියන්නේ?
එක උත්තරයක් දෙන්න බැරැව ගොඩාක් අය හිරවෙන තැනක්. ඔය දේට උත්තරයක් කෙලින් දුන්නොත් තමන් කරන්නේ ඇත්ත ආදරයක් ද? බොරැවක් ද කියලා දැන ගන්න පුලුවන්.....
ආදරේ ගැන කතා කරද්දි Facebook අමතක කරන්නම බෑ. ආදරේ සුන්දරත්වය වගේ ම විරහවත් මේකෙ කැටි කරලා තියනවා.
ඉතිං මම හිතුවා ඔය අලුත් කෙල්ලනගේ කොල්ලන්ගේ අදහස් අලුත් අලුත් දේවල් ටිකක් එකතු කරලා Blog එකක් දන්න ඕන කියලා.
බලමුකො උත්සාහයට මොකද වෙන්නෙ කියලා.......
ම්ම්ම්.... කාට උනත් හරි යනකොට උඩට එන්න අත දුන්න අය අමතක වෙනවා නේ..
මේ photos එකනම් කාටත් දැකලා පුරැදු අති. මේවා ගොඩක් Famous.

Subscribe to:
Posts (Atom)